ඔන්න මේ කාලෙට කන්න පුළුවන් පලතුරක් ගැන කියනවා, මැලේ අර්ධද්වීපයේ තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, කාම්බෝජය යන රටවල් වල ජනප්‍රිය පලතුරක් විදියට හඳුන්වන මැංගුස් කන්න අපි ගොඩක් කැමතියි. ලංකාවේ නම් මැංගුස් වලට ජනප්‍රිය කළුතර පැත්ත. ජාත්‍යන්තතර වෙළඳපොළේ සුවිශේෂි මිලක් නියම වන නිසා ම ලෝකයේ ජනප්‍රිය පලතුරක් ලෙස මේවා හඳුන්වනවා.
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිට්ඩේරට්, මේදය වගේ ම යකඩ බහුල පලතුරක් තමයි මේ. විටමින් ඒ බහුලව අඩංගු පලතුරක් ලෙස මැංගුස් හඳුන්වනවා. රසවත් පානයක් ලෙස සකස් කර ගන්නා මැංගුස් යුෂ ගුණදායක නිසා ම ලෝකයේ බොහෝ දෙනා ආසාවෙන් පානය සඳහා යොදා ගන්නට අමතක කරන්නේ නෑ. දිලීර නසන ගුණයක් මැංගුස් පලතුරේ අඩංගු නිසා නිතර ම නොවුනත් ඉඳහිට මැංගුස් ආහාරයට ගැනීමෙන් ශරීරයේ දිලීර නසන්නට හැකියාව ලැබෙනවා. මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්නයක් තමයි නිතර ශරීරය උෂ්ණ වන එක. ඒ සඳහා කදිම විසඳුමක් ලෙසට මේ පලතුර හඳුන්වනවා. විශේෂයෙන් මුඛය ආශ්‍රිතව ඇති වන රෝගයන් සඳහා යොදා ගන්නවා. ශරීරයේ ඇතිවන තුවාල තත්ත්වයන්ට හොඳයි. අපි කන කෑමත් එක්ක නිතර ඇතිවන මේදය වළක්වා ගැනීම සඳහා මැංගුස් කදිම පානයක්. අපිට කෑම කන්න අකමැත්තක් වගේ තියෙනව නම් මැංගුස් වලට පුළුවන් ආහාර අරුචිය නැති කරන්න. ශරීරයේ ප්‍රතිශක්තිය දියුණු කර ගැනීම සඳහා මේ පලතුරෙන් ලැබෙන්නේ පිටුවහලක්. ඔන්න වයසට යන එක ප්‍රමාද කරගන්න ඕන නම් මැංගුස් වලට පුළුවන් ඒකන නැති කරන්න. ශරීරයේ හදිසියේ ඇතිවන ආසාත්මිකතා නැති කරන්න පුළුවන් කියන්නෙ ම කොච්චර දෙයක් ද? මැංගුස් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ හේතුවෙන් පිළිකා නැති කරන්නටත් හැකියාවක් තියෙනවා. දවස ම busy එකේ ඉන්න නිසා ම අපිට හවස් වෙනකොට ඇඟට අමාරුකම් එනවා නිතර ම වගේ. ඒ අමාරුකම් නැති කරන්න පුළුවන් මේ පලතුරෙන්. ආතරයිටීස් රෝගයෙන් පෙළෙන රෝගීන්ට නියම කරන පලතුරක් මේ.
අපි ිඑරුි නිසා වෙලා ඉන්න වෙලාවට නැත්නම් වැඩ වැඩි වෙලා මූණ ඇඹුල් කරන් ඉන්න වෙලාවට පදදා සෙං කරන්න මැංගුස් වලට පුළුවන්. නිතර ම ජලය පානය කරන්න කිව්වට අපි ඒ ගැන එච්චර care කරන්නෑනේ විජලනය හැදෙන්න පුළුවන්. ඒ වෙලාවට ඖෂධයක් විදියට මැංගුස් හරි වටිනවා.
අපි office එකේ වැඩ ගොඩක් ගෙදර ඇවිල්ල කරනවනේ. laptop එකත් එක්ක තමයි නිතර ම ඉන්න වෙලා තියෙන්නේ. මේ වෙලාවට අපේ ඇස් අපිට නොදැනි ම ලෙඩ වෙනවා. අපිට පුළුවන් නම් සතියකට වරක් වත් මැංගුස් කන්න ඇත්තට ම ගොඩක් වටිනවා. නිතර නිතර ම ආහාරයට ගන්නවා නම් හොඳ ඇස් පෙනීමක් ලබා ගන්න එක ලේසි වැඩක්. විදුරුමස් වලින් ලේ ගලනා අයට එය නතර කරන්න මේක පානයක්. දත් වගේ ම අස්ථි ශක්තිමත් කරන්නට පුළුවන් මේ පලතුරට. pressure එක තියෙන අයට හොඳයි. මැංගුස් වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය නිසා හෘද රෝග වලින් පෙළෙනවනම් මේ පලතුර වටිනවා. හැබැයි මැංගුස් කනකොට නිදිමතක් නම් එනවා. එහෙමයි කියල මේ තරම් අපූරු ගුණ තියෙන පලතුරක් ආහාරයට නොගෙන ඉන්නේ ඇයි. විටමින් සී බහුල නිසා විෂබීජ නසන ගුණයක් එය සතුයි. ශරීරයේ ලේ ගමනාගමනය ශක්තිමත් කිරීමට හොඳයි. කොලෙස්ටරෝල් නසන ගුණයක් එය සතුයි. මැංගුස් වල බහුල කොපර්, මැග්නීසියම්, මැංගනස් සහ පොටෑසියම් මගින් රුධිරය ගලා යාම පහසු කරනවා.

මැංගුස් වල කැලරි ප්‍රමාණය සමස්ථයක් වශයෙන් අනෙක් පලතුරු වලට සාපේක්ෂව අඩු නිසා සිරුරේ බර අඩු කරමින් සැහැල්ලු සිරුරක් ලබා ගන්න ඔයාටත් පුළුවන්. මුහුණේ කැලැල් සමේ තෙල් ගතිය, නැති කරන්න වගේ ම වියළි සමටත් පොෂණය සපයන්න මැංගුස් වලට පුළුවන්. අපේ කෙල්ලෝ ගොඩක් කැමතිනෙ මුහුණ ලස්සනට තියාගන්න. අපි මේ වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම්. ඉතින් මැංගුස් කියන්නේ මුහුණේ කුරුලෑ නැති කරන්න කදිම විසඳුමක්. සමෙහි පැහැපත් බව වර්ධනය කරගන්න අපි නොකරන දෙයක් නෑනේ. එක එක වෙළඳපොලේ තියෙන ක්‍රීම් වර්ග ආලේප කරනවා. අපිට පුළුවන් මැංගුස් පලතුරේ රස බලන ගමන් සම පැහැපත් කරගන්න.

No comments:
Post a Comment