රූපට් මර්ඩොක් නම් අපූර්ව නිර්මාපකයාගේ ගමන් මග ලෝක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන තීරණය වන්නක් විය. ඔහු ප්‍රසිද්ධ ඕස්ටේ්‍රලියානු ව්‍යාපාරිකයෙකු වූවා සේ ම ඇමරිකාවේ ප්‍රසිද්ධ ම ප්‍රවෘත්ති සමාගමේ නිමැවුම්කරුවා විය. එතුමාගේ උපත සිදුවන්නේ වර්ෂ 1931 මාර්තු 11 වන දිනය. 1953 වසරේ දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිදයාලයේ විද්‍යාර්ථියෙකු බවට පත්විය. මර්ඩොක්ගේ පියාගේ ආභාසයෙන් පුවත්පත් කර්මාන්තයට එකතු වූ ඔහුගේ ඉදිරි ගමන සඳහා පියවර තබන්නේ ඇමරිකානු පුවත්පත් මිලදී ගැනීමත් සමගයි. News Corporation , FOX, Sky Italia , British Sky Broadcasting, Fox News Channel,
Star India, 21st Century Fox, Fox Television Stations, Sky Television නම් ලෝකප්‍රසිද්ධ ආයතන රැසක ආරම්භකයා විය.
සිය පියාගේ වියෝවෙන් පසුව ඔහු විසින් ඉතා සුළු වශයෙන් ප්‍රකාශයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරිපත් විය.සිය ප්‍රථම විදේශ ආයෝජනය වන්නේ නවසීලන්තයේ The Dominion පුවත්පත වෙනුවෙනි. ක්‍රමක්‍රමයෙන් ඔහු ධනවත් ව්‍යාපාරියෙකු වශයෙන් ද මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් අත්කරගත්තේ ය. ඔහුගේ නාමය වඩාත් ජනප්‍රිය වන්නේ නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්, ද සන්, ද fඬ්ලි ටෙලිග්‍රාෆ්, නිව්යෝර්ක් පෝස්ට් සහ හාපර්කොලින්ස් වැනි පුවත්පත් සමග ය- ඕස්ටේ්‍රලියාවේ දී ඔහු විසින් ටැබ්ලොයිඩ් පුවත්පත් ආරම්භ කළ අතර ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගැනීමත් සමගම ඇමරිකාව සහ බි්‍රතාන්‍ය ඒකාබද්ධව මුද්‍රිත මාධ්‍ය ආශ්‍රිත ව විශේෂයෙන් පුවත්පත් ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ය-Twentieth Century FOX, FOX Network සහ FOX Studios වැනි නිෂ්පාදන ආයතන 20 එය 20 එය 20 the Century Fox ආයතනය හා සම්බන්ධ කරන්නා රූපට් මර්ඩොක් වේ-ඔහුගේ පුතාගේ සහය සිය ව්‍යාපාරික කටයුතු සඳහා රුකුලක් විය.වර්ෂ 1986 දී ත්‍ධඞ සිනමා ආයතනය ආරම්භ කිරීම මර්ඩොක්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය- පසුව ඔහු විසින් ම ත්‍ධඞ භැඅි නමින් කේබල් පුවත් නාලිකාව ආරම්භ කිරීම වැදගත් වේඔහු විසින් 1990 වසරේ දී ස්ටාර් ටීවී ආරම්භ කිරීමත් සමග තවත් ජනප්‍රියත්වයට පත්විය.

No comments:
Post a Comment