ඔලිම්පික් පොරය
පිති හරඹ නිම වූ වගයි
මසක් නිමා නොවී ඇත
තවත් පෙරළියක ඇරඹුමක්
ලොවක් එක්ව යුතු යුගයක
දෙසක් අන් දෙසක් දෙස
වෙර නොබැ`ද වෛර බැ`ද
ප‍්‍රථමයා වන්නට දරන තැත නම්......
ජාතිකත්වය නම් මොට?
එය හුදු ආත්මාර්ථය නම්
ලොවක් එක ලෙස තනනු මිස
කඹ අදින කලක් දැයි
එක් අඹරක් මහී කතක් නම්
කිම මේ පොරය?
සුලක්ෂි රත්නායක
No comments:
Post a Comment