ළමාතැනී වෙත

කැලෑසිය නැති සකස්කඩෙන්
හෝඩිය උගත්තෙමි
සරුවත් දුටු නොදුටු මට‍
බෙලිමල් වතුර සැප වීය
සැන් පවුඩර් කුමට
අඳුරු වූ මගේ මුවට
කබා නැති සරම වත වීය
දැන් මං ගුරෙකි
අකුරු ගළපන‍
නමුදු වැඩට එන්නට වත්තේ
ඇහැකිය මට 
මං වත්තේ වැඩ  කොලු
සකල බුජං

No comments: