ආලයේ රහස

නොකිව මැන දෙතොලින් ඔබේ ආලය 
ප්‍රේමය වදනින් නොකිව හැකි නිසාවෙන් 
සුසුදු මදනල, නුඹ අසලින් හමා යන 
වඩාත් නිසසල අදිසි වන නිසාවෙන් ....

කීවෙමි ඇයට මගේ ප්‍රේමය, කීවෙමි ඇයට මගේ ආලය
වෙව්ලුම් කන, දරුණු සිතල රැදි දෑතින් යුතුව 
හදවත පුරා රැදි හැගුම් කීවෙමි
අහෝ ! වෙන් විය ඇය මගෙන් 

යාත්‍රිකයෙක් පැමිණියේය ඇය වෙත 
ඇය මගෙන් වෙන් වූ විගස 
පැමිණ ඉදුරා ගති ඇයව 
නිහඬ වූ අදිසි සුසුමකින් 


 Lover’s Secret by William Blake (1757-1827)



No comments: