සිහලයා සැමරුම



සිහලයනි නැගිටිව් !
සමය රැකුමට පෙළගැසුූණු අපූරු සිහලයා 
යළි පණ නැගුමට අවැසි කලක් මැයි
පරදේසෙන් සිය වාසේ රැකුම අවැසිබැව්
සිහලයන්ට අකුරු කියැවූ 
අකුරු දත් උගතා විය
සිය රට දේ සිරි සැපදුනමුත් 
නොපෙනෙන දනගේ නැණස කෙනිත්තූ සිහලයා
ඔබේ රුව යළි මල් පැළදීම නොව
පා සටහන් මතින් පෙරමං තනන්නට කලක්
ඔබේ රුව කැඩපත ඉදිරියේ 
නියෝජිතයන් කියා ගන්නා ජනයා දකිනු ඇති
ඔවුන් ඔබ පියවර නොතැබුවාට


No comments: