සේකර වෙත



ප්‍රබුද්ධ වූ ඔබ බෝඩිමෙන් ගෙතු පද
කෙසේ සොයම්ද  
නොසොයන්නට පැදෙන් කී ඔබ
මරණය අත වනතැයි ලියූ ඔබ 
සක්වාලිහිණි වුවනත
ඔබේ පැදෙන් නොදකිමි
දකිමි ඔබේ හද බස පමණක්  



No comments: